ලංකා සිතියම වෙනස් වෙයි!

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියම පහත වේ.

[rns_reactions]