ලකුණු දාගන්න බේගල් අදින අයට සරත් චන්ද්‍රගෙන් කණ පැලෙන පිළිතුරක්..

Spread the love

මහත් ආන්දෝලනයට තුඩුදුන් අවුරුදු නැකත් පිලිබදව මතුව ඇති ප්‍රශ්නයට නැකත් සංගමයේ සාමාජිකයෙක් වන සරත් චන්ද්‍ර මහතා තම මුහුණු පොත් ඔස්සේ පිළිතුරක් ලබාදී ඇත..

මෙම නැකත් නිරවද්‍ය බවත් ඇතැමුන් චරිත වීම උදෙසා මෝඩකම ප්‍රදර්ශනය කරමින් රංගනයක යෙදෙන බවත් ඔහු සදහන්  කර ඇත.

[rns_reactions]