පකිස්තානයට ඉලක්කය ලකුණු 237 වුවත් ලංකාව නියත වශයෙන්ම ජයගන්නවා.. ඉන්දියාවට එරෙහි ආන්දෝලනාත්මක තරග ජය පිලිබදව අනාවැකි කියූ ප්රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා පකිස්තානයට වාසි වන පැවසුවද ඉන්දියාව පරාජය කල විලසින්ම මෙම තරගය ශ්රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි.
බලාගෙන සිටින්න… ලංකාවේ ජය නියතයි….
[rns_reactions]