මෙහිදි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මතය වූයේ මෙම ප්‍රදර්ශනය නිසා සයිටම් ගැටලුව යටපත් වී නිදහස් අධ්‍යාපනය විනාශ විය හැකි බවයි. මෙලෙස කැළණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයෙන් සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රීයාවට සමාජජාලා වලින් දැඩි විරෝධයක් එල්ල වී තිබුනු අතර බොහෝ සමාජජාලා ක්‍රියාකාරීකයන් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හාස්‍යයටද ලක් කර තිබුනා.
යම්කිසි සිසුන් පිරිසක් ප්‍රදර්ශනයට බාධා පමුණුවන අයුරු විඩීයෝව පහතින් (වීඩියෝව යුටියුබ් අඩවියෙ පළකර තිබෙන්නකි)
මේ පිළිබදව සමාජජාලා පිටුවක පළවූ අදහසක් පහතින්
සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සජිත් දිල්ශාන් දක්වන අදහස් පහතින්
කෙසේ වෙතත් මෙලෙස සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා හා පහර දීම් නිසා අතර මග නවතා දැමූ විද්‍යා ප්‍රදර්ශනය අද සිට (07) විශේෂ ආරක්ෂාවක් යටතේ නැවත ආරම්භ කරන බව කැළණිය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය පවසනවා.
ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කරන විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ කසුන් මුදිත දක්වන අදහස් පහතින්


