ලහිරු සමග ඇතුලට ගිය ෆ්යිසාන් ලියු කවි පද කරලියට…

Spread the love

මහා ගිරි වංක ගිරි තරණය කරන අපි
දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි
එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි
අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..’

මේ කවිපද සටහන්වී ඇත්තේ මීට දින දෙකකට පෙර සරසවි සිසුවෙකුගේ ෆේස්බුක්  ගිණුමේයි.

මේ වනවිට ඔහු සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ යකඩ කූරු අතරයි.

අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලහිරු වීරසේකර සමගින් ඊයේ (23) අත්අඩංගුවට ගැනුණු ඔහු ෆයිසාන්  අහමඩ් නම් වනවා.

ඔහු තබා ඇති සටහන පහතින් දැක්වෙනවා.

[rns_reactions]