ලේකම් රාජපක්ෂගේ නියෝගයට ලසන්තව නිහඩ කල පොලිස් කුක්කන් දෙදෙනා යලි ඇතුලට….

ලේකම් රාජපක්ෂගේ නියෝගයට ලසන්තව නිහඩ කල පොලිස් කුක්කන් දෙදෙනා යලි ඇතුලට….
Spread the love

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන් දෙදෙනා මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන නිලධාරීන් දෙදෙනා දැනට අත්අඩංගුවේ පසුවනවා.

සැකරුවන් ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි නඩු විභාගය ලබන 25 වන දා දක්වා කල් දමා ඇත්තේ.