ලොක්කා ඇතුලේ හිටියත් කුඩු වික්ක වෙලේ සුදාගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු..

Spread the love

මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින  වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්..

[rns_reactions]