ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ් රකුසා බැල්ම හෙළයි

ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ් රකුසා බැල්ම හෙළයි
Spread the love

ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන් වෙනවා. බෝල්ට් පසුගිය 21 වැනිදා සිය 34 වන උපන්දිනය සැමරු අතර ජැමෙයිකාවේ පැවති ඔහුගේ උපන්දින සාදයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද, සහභාගී වූ බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.