වරකා ගෙඩිය ඇතෙක්ට මරු කැදවලා……

Spread the love

ඉන්දියාවේ, පචේයිද්‍රම්‍ රාමනගර්හි, කොවායි වනසංරක්ෂණ ප්‍රදේශයේ දී කොස් ගසකින් ඉදුණු ගෙඩි කැඩීමට යාමේදී ඉදිරි පාදය ගස් දෙබලක සිරවීමෙන් සිදුවුණු අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස දළ ඇතෙකු මියගිය ගොස් තිබේ. 

ආසියාවේ වැඩිම වන අලි ගහණයකට හිමිකම් කියන ඉන්දියාවේ වනගත දළ ඇතුන් ඉතා සුලබ අතර කේරළ ප්‍රදේශයේ පමණක් වන අලි ගහණය 6,000කට ආසන්න වේ.