වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද දින (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කරනවා.
එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ජාතික හැදුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත පිළිගැනීමට ලක්වන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,
