වැලන්ටයින් දවසේ වොල්ගා සහ හර්ෂණගේ රාගික ඡායාරූප පෙළක් කරලියට….

වැලන්ටයින් දවසේ වොල්ගා සහ හර්ෂණගේ රාගික ඡායාරූප පෙළක් කරලියට….
Spread the love

කලා නිර්මාණවලට පෙම්වතුන් වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ දී අඹුසැමියන් ය. ඒ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ය.

බොහෝ දෙනාගේ අදරය දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළගේ විවිධාකාරයේ රංගනයන් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

එහෙත් ඔවුන් දෙදෙනා එක් ව දායක වූ සාරාගී නිර්මාණ දකින්න නැති තරම්. ආදරවන්තයින්ගේ දිනයවන අද (14) දිනයේ දී හර්ෂණ විසින් ඔවුන් දෙදෙනා එක් ව ලබාගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබෙනවා.

එම ඡායාරූපවල අතිශය සරාගී බවක් දැකගත හැකි බැවින් මීට පෙර ඔවුන් දෙදෙනාගේ එවැනි ඡායාරූප පළ වී නොතීබීම හේතුවෙන් එම ඡායාරූප කෙරෙහි විශේෂ අවධානයක් හිමි වී ඇතැයි වාර්තා වේ.

එම ඡායාරූප පහතින්…..