වික්ටර් කට් එක ත්‍රිකුණාමලයටත් – අලුත්ම තත්වය මෙන්න….

Spread the love

යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඊට එක්වන තරුණ තරුණියන් මේ වන විට යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට  පැමිණෙමින්  සිටිනවා.

ඒ සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් බස් රථවල අලවා තිබුණු අතර වික්ටර්ගේ කට්එක ගැනත් එහිදී සඳහන් කර තිබුණා.