පසුගිය සමයේ ආන්දෝගනාත්මක අනවැකි රාශියක් ප්‍රකාශ කර අවසානයේ පුස්සක් බවට පත්වු විජිත රෝහණ නැමත්තා මානසික ව්‍යාධියකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ වෛද්‍යවරයෙක් අප කළ විමසුමකදී අපට පැවසීය..
තම අනන්‍යතාවය හෙලිකිරිමට අකමැති වු ඔහු පැවසුවේ ” ඔය විජිත රෝහණ කියන කෙනා හැම මාසෙකටම සැරයක් මගෙන් බෙහෙත් ගන්න එනවා.. එයාගේ රෝගි තත්වය අනුව එයාගේ ආසාව රටේ කුමක් හෝ යුධ ගැටුමක් හෝ සටනක් ඇතිකර රුධිරය ගැලීම දැකීම බවයි.” තවමත් යුධ මානසිකත්වය හිසේ තබාගෙන ජිවත් වන මොහු තමන්ව හදුන්වා දුන් ආකාරයද වෛද්‍යවරයා අපට පැවසීය.. ” සර් මම රෝහණ.. ලංකාවේ ජාතික වීරයෙක්”.
ඔහු විසින් සදහන් කරන ලද අනාවැකි පිළිබදව අප සිදුකළ විමසුමකදී අදාළ වෛදයවරයා පැවසුවේ රටේ කෝලාහලයක් නිර්මාණය කිරිමේ අරමුණින් යුතුව පළකරන විවිධ පදනමක් නොමැති අනාවැකි විශ්වාස කරන්නට තරම් ලංකාවේ මෝඩයන් පිරිසක් සිටීම පිළිබදව තමන් කණගාටුවට පත්වන බවයි.

