විශ්වවිද්‍යාල සිසුවෙකු වටිනා බඩුවක් රට පටවන්න ගොස් මාට්ටු.

Spread the love

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දුර්ලභ ගනයේ රතු මැණික් වර්ගයට අයත් මෙය අබුඩාබි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගුව සදහන් කළේය.

සැකකරු වයස අවුරුදු 23ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකි.

[rns_reactions]