මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි රෝහල් විමර්ශනවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.
