ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව ඇත.
මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ තාවකාලික කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
