ශූරයන්ගේ කුසලානයේ භයානකම කණ්ඩායම් හතරක් ගැන මැකලම්ගෙන් ඉගියක්

Spread the love

මෙවර ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින කණ්ඩායම් අතරින් භයානමකම කණ්ඩායම් හතරක් පිලිබදව නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ඉගි පළකරනවා..ඒ නවසීලන්තය, එංගලන්තය, දකුණු අප‍්‍රීකාව හා ඉන්දියාවයි

‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තයත් නවසීලන්තයත්, බී කාණ්ඩයෙන් ඉන්දියාවත් දකුණු අපි‍්‍රකාවත් අවසන් පූර්ව තරගයට පැමිණෙන බවයි ඔහු පවසන්නේ.

අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අද තරග වැදීමට නියමිතයි.

[rns_reactions]