ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..
Spread the love

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දඬුවම් දෙන බව සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මොන රටක සැගවී සිටියත් කාගේ ආශිර්වාදය තිබුනත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රිලනිපයේ කැබිනට් සංශෝධනය සතියක පමණ කාලයක් තුල සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් විද්‍යානුකූලව ඇමති මණ්ඩල බෙදීම මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහඑු වැඩි දුරටත් පැවසීය.