සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසාලු – සියල්ල එලියට…

සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසාලු  –  සියල්ල එලියට…
Spread the love

සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ ත් උදාරි දැමූ සටහනකට කලා ක්ෂේත්‍ර යේ නවකයෙකුද අදහස් දක්වා තිබුණා.

මේ අදහස්වලට උදාරිද ප්‍රතිඋත්තර ලබාදී තිබුණා.

කෙසේවෙතත් මේ නිසා ගොඩක් දෙනෙක් සංගීත්ටනම් බැණලා තිබුණා.

මේ එම අදහසුයි.