සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?
Spread the love

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා තිබූ බව ඔබට මතක ඇතිවා නොඅනුමානය.

ඒ කෙසේ වුවද ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු නියෝජනය කරන කිසිවකු මේ වනතුරුත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.රටේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු වීමට සිහින දකින සජිත් මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු අතර නිවාස සංවර්ධන අධිකාරියේම සිටි ඉහල නිළධාරියෙක් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේදී සජිත් විසින් සිදුකලා යැයි වූ ප්‍රෝඩාවන් ගැන හෙළිකරන ලදී………..