සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’

සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’
Spread the love

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි.

නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර කළ බවත් ඉදිරි තනතුරු නොබෝ දිනකින් සම්පූර්ණ කරන බවත් ඔහු සදහන් කළේය.