ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්රසන්න රණවීර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැලණිය ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකුට පහර දීමක් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් හේතුවෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
අධිකරණයට හමුවට පැමීණවු මන්ත්‍රීවරයාව මහර මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.