සමන්ත බඩ්ඩට මුහුණු පොතෙන් රතු එලියක්… (Video)

Spread the love

මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනය කර තිබෙනවා.

එම වීඩියෝව ඔබට නරඹන්න..

https://www.facebook.com/794584414014500/videos/948120598660880/

 

[rns_reactions]