බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් Emmys සම්මාන උළෙලේ තවත් එක් ජනප්‍රිය තරුවක් වන ඒරියල් වින්ටර් සම්බන්ධව ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඇය එම සම්මාන උළෙලට සහභාගි වීමට භාවිත කළ විලාසිතාව නිසා.
වින්ටර් අැමරිකාවේ Modern Family නම් ජනප්‍රිය කතා මාළාවේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.
ඇය තවමත් පසුවන්නේ 19 වන වියේ.
Emmys සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඇය අපූරු විලාසිතාවකින් සැරසී පැමිණ තිබුණු අතර මෙවැනි ඇඳුමක් ඇය විසින් භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකානු විලාසිතා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඇවිදීමේ දී සහ කැමරා ශිල්පීන් ඇයව වට කරගත් වේලාවේදී එම විලාසිතාව හේතුවෙන් ඇය බොහෝ සෙයින් අපහසුතාවයට ද ලක් වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම නිසා ඇය ලැජ්ජාවට පත් වූ බව ද බොහෝ විදෙස් වෙබ් අඩවි පවසනවා.
ඡායාරූප පහතින්