සයිටම් ගැන රජයේ අවසාන විසදුම මෙන්න..

සයිටම් ගැන රජයේ අවසාන විසදුම මෙන්න..
Spread the love

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව එහි දක්වා ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් 2018 ජනවාරි 27 වැනිදා ගැසට් කරනු ඇති බවයි.

එය පහත පරිදි වෙයි,