2016 සාමාන්‍යපෙළ විභාග ප්‍රථිපල මේ වන විට පිටවී අවසන්. එම ප්‍රථිපල අනුව දිවයිනේ විශිෂ්ඨතම දරුවන් කවුරුන්ද යන වග මේ වන විටත් හදුනාගෙන ඇත.
විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ ශිෂ්‍යාවයි.
තෙවන ස්ථානය සඳහා දරුවන් දෙදෙනෙක් ද පස්වන ස්ථානය සඳහාය දරුවන් තුන් දෙනෙක්ද හය වන ස්ථානය සඳහා දරුවන් දෙදෙනෙක්ද තේරී පත්ව ඇත.
1 .Anuki Chamathka Pasqual(Vishaka colombo.)
2 .S M Munasinghe( Mahamaya Kandy)
3 .R M Sugath Ravindu(Ananda Colombo)
3. Dimuth Oshadi Mirissage ( Rahula Matara)
4. Pabasara Herath ( Ratnawalee BMV Gampaha )
5 .Ranumi Nanayakkara (Devi Balika Colombo )
5 .Damsara Medavi (Sangamitta BMV Galle)
5.A Abinanthan (Hindu College Jaffna)
6. K G G E Randini de Silva ( Southland Galle)
6.E A Yasara Umashi ( Sujatha Vidyalaya Matara) …..(I.S.A)