සැලසුම එයාලගේ.. මහනුවර හා අම්පාරේ ගැටුම ගැන ගම්මන්පිලගේ කටින් කලින්ම පැනපු දේවල් මෙන්න.

සැලසුම එයාලගේ.. මහනුවර හා අම්පාරේ ගැටුම ගැන ගම්මන්පිලගේ කටින් කලින්ම පැනපු දේවල් මෙන්න.
Spread the love
රටම නොසන්සුන්තාවයට පත්කරමින් මේ දිනවල මහනුවර ඇවිලී තිබෙන ජාතික ප්‍රශ්නය පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කල්තියාම දැන සිටියාද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් වී තිබේ. 

එමෙන්ම මෙය කල්තියාම සැළසුම් කල සිදුවීමක් බවට කරුණු හෙළිදරව් වෙමින් පවතින අතර මෙම සිදුවීම් ආරම්භයට පෙර උදය ගම්ම්න්පිල විසින් මාධ්ය අමතමින් සඳහන් කර ඇත්තේ මාර්තු මාසයේ ආයුධ අතටගෙන හෝ රට පුරා කලබලකාරී තත්ත්වයක් ඇති කරන බවයි.

ගම්මන්පිල මාධ්යට ප්රකාශ කළ පරිදි මේ ක්‍රියාත්මක කර තිබෙන්නේ එම සැළැස්ම ද ? රට පුරා ජාතිවාදී ගින්න අවුළුවමින් ගම්මන්පිල ඇතුළු රාජපක්ෂ සහචරයෝ මේ සැරසෙන්නේ ජාතිය බිල්ලට ලබාදී හෝ බලය ලබාගැනීමේ ක්‍රියාවලියකද  යන්න වහා හෙළිදරව් කරගත යුතුය.

ගම්මන්පිල විසින් මාධ්ය වෙත කළ ප්‍රකාශය ……