සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….

සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….
Spread the love

පසුගියදා රුසියානු ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස කටයුතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මොස්කව් නුවර සිට ඇමරිකාවේ හූස්ටන් වෙත සිය නැන්දනියගේ අවසන් කටයුතු සදහා සහභාගී විමට සූදනාම් වූ අවස්ථාවේදී ඇමරිකානු රජය විසින් නාමල් රාපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කරන ලදි.

මෙම අත්හිටුවීමට හේතුව වී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම ය.

සුප්‍රකට කිරිෂ් ගනුදෙණුව පවා මුදල් විශුද්ධිකරනයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙළිදරව් කරගෙන ඇත.

මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම හේතුවෙන් එක්සත් රාජධානිය ද නාමල් රාජපක්ෂගේ ගුවන් බලපත්‍රය අත්හිටුවීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.