සුපිරි අපේ 2020 ජනපති තෝරන ජනමත විමසුමේ රටම කතාවෙන සමස්ත ප්‍රතිපලය මෙන්න…

සුපිරි අපේ 2020 ජනපති තෝරන ජනමත විමසුමේ රටම කතාවෙන සමස්ත ප්‍රතිපලය මෙන්න…
Spread the love

සුපිරි ගොසිප් අපේ කණ්ඩායම විසින් පසුගිය සති අන්තයේදී සිදුකරන ලද ජනමත විමසුමේ සමස්ත ප්‍රතිපලයට අනුව 47.92% ප්‍රතිශතයක් ලබාගනිමින් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින අතර ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින ගොටා භය හට ලබාගැනීමට හැකිව ඇත්තේ 41.62% වන ප්‍රතිශතයක් වීම සුවිශේෂී සිදුවීමකි…

ආරම්භයේ සිටම මෙම ජනමත විමසුම තුල ජනපති මෛත්‍රී ඉදිරියෙන් සිටිමින් ජයග්‍රහණය ලැබීම මහින්දවාදීන්ගේ නොසන්සුන්භාවයට හේතුවූ බව එහි සටහන්වූ ඇතැම් කමෙන්ටු වලින් අපට ඉතා පැහැදිලිව දැකගත හැකිවිය…