සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස සලකති.
මේන් ප්යාර් කියියා Maine Pyar Kiya චිත්‍රපටයෙන් පසු භාග්‍යාශ්‍රී සමඟ රඟපෑ සල්මාන් 1991 දී නවක නිළියන් හතර දෙනෙකු සමඟ රඟපෑවේය. මේ ඒ ගැනයි.
මේන් ප්යාර් කියියා හි භාග්‍යාශ්‍රී Bhagyashree in Maine Pyar Kiya (1989)

බාග්හි නාග්මා (1990) Nagma in Baaghi

කුර්බාන් හි අයේෂා ජුක්ලා (1991) Ayesha Jhukla in Kurbaan

සනම් බෙවාෆා හි චාන්දනී (1991) Chandni in Sanam Bewafa

රේවතී ඉන් ලව් (1991) Revathi in Love (1991)

පතාර් කේ ෆූල් හි රවීනා ටැන්ඩන් (1991) Raveena Tandon in Patthar Ke Phool

ටෙරේ නාම්හි භූමික චව්ලා (2003) Bhumika Chawla in Tere Naam

ස්නේහා උල්ලාල් ලකී (2005) Sneha Ullal in Lucky

දබන්ග් හි සෝනාක්ෂි සිංහා (2010) Sonakshi Sinha in Dabangg

සාරීන් ඛාන් වීර් (2010) Zareen Khan in Veer

ජේ හෝ (2014) හි ඩේසි ෂා Daisy Shah in Jai Ho

ඩබන්ග් 3 (2019) හි සයියි මංජ්‍රෙකර් Saiee Manjrekar in Dabangg 3

Text and pic y filmfare – by – Thushadhavi