හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රීයේ (06) මන්ත්‍රීවරයා මෙලෙසින් මිය ගොස් තිබේ.
මිය යන විට පනස් එක් වියේ පසුවූ හිටපු මන්ත්‍රීවරයා 1990 සිට 2009 වසර දක්වා දකුණු පළාත් සභාව නියෝජනය කල අතර ඉන්පසු පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවටද තේරී පත්වන ලදී.