හමුදාවට පොදුසමා කාලය දීර්ඝ කරයි

Spread the love

නිවාඩු ලබා යළි සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ පොදුසමා කාලය 22 වැනිදා දක්‌වා දීර්ඝ කර ඇත.

ඔක්‌තෝබර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්‌වා පොදුසමා කාලය ප්‍රකාශයට පත් කර තිබූ බව ද, පොදුසමා කාලය දීර්ඝ කරන ලෙසට ලද ඉල්ලීම් මත මෙසේ පොදුසමා කාලය දීර්ඝ කළ බව ද යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා දන්වා සිටි…