හා හාපුරා කියලා හදපු ගොඩක් අය නොදන්න ලොව පළමුවන නිල් චිත්‍රපටය මෙන්න… (18+)

හා හාපුරා කියලා හදපු ගොඩක් අය නොදන්න ලොව පළමුවන නිල් චිත්‍රපටය මෙන්න… (18+)
Spread the love

අද වන විට ලෝකයේ විවිධ චිත්රපට බිහිවෙනවා

මිනිස්සුන්ගේ රස වින්දනය සඳහා නිර්මාණය කෙරෙන මේ චිත්රපට වර්ග අද වන විට බොහොමයක් දැකගන්නට ලැබෙනවා

ඉතින් මිනිස්සුන්ගේ කාම රස වින්දනය සඳහා නිපදවන චිත්රපට තමයි නිල් චිත්රපට කියලා කියන්නේ

වර්තමානය වෙද්දි මේ නිල් චිත්රපට සාමාන්ය චිත්රපට වගේම ජනප්රිය කලාවක් වෙලා

ඒ වගේම තමයි එය තමන්ගේ වෘත්තිය විදියට පාදක කරගෙන ජීවත්වන පිරිසක් ද අද ලෝකයේ බිහිවෙලා තියෙනවා

ඉතින් මෙහෙම දියුණු වුණු නිල් චිත්රපටවලට ඉතිහාසයක් තියෙනවා.

ලොව ප්රථම නිල් චිත්රපටය වෙලා තියෙන්නේ මිනිත්තු 7 ක පමණ කෙටි කාලයක් ධාවනය වූ කාන්තාවක් පමණක් රගපාන රූප දර්ශනයක්

එහි නම Le Coucher de la Marie

ඒ වගේම මෙහි ඇතුලත්වන දර්ශනය වන්නේ කාන්තාවක් නාන කාමරයකට ගොස් දිය නාමින් නැවත තමන්ගේ ඇදුම් ඇඳගන්නා දර්ශනයක් තමයි මෙහි ඇතුලත් වෙලා තියෙන්නේ

දැන් තියෙන නිල් චිත්රපට එක්ක සසඳලා බැලුවොත් බොහොම සුලු දෙයක් ඒකේ ඇතුලත් වෙලා තියෙන්නේ කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ

කෙසේවෙතත් මේ චිත්රපටයට සමාජයෙන් විවිධ මතවාද එල්ල වුණත් එය දිගින් දිගටම නැරඹීම් වාර විශාල ප්රමාණයක් ලබා ගැනීමට සමත්වෙලා තිබෙනවා

එම නිසා කාලය ගතවෙනවාත් සමගම මෙම කර්මාන්තය දියුණු වී මේ අද පවතින තත්වයට පැමිණ තිබෙනවා