හැමෝම හිනාවෙද්දි ලංකාව දිනනවා කිවුවේ මම – ජෝතිර්වේදී රත්නා සුගතපාලගෙන් ප්‍රකාශයක්…

Spread the love

අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව සියලුදෙනා තමන්ව සමච්චලයට ලක්කළත් මේ වනවිට තම අනාවැකිය සත්‍යයක් බවට පත්වී ඇති නිසා සියලුදෙනාගේ අවධානය තමා වෙත යොමුවී ඇති බව ප්‍රවීණ ජෝතිර්වේදී රත්නා සුගතපාල ප්‍රකාශ කරයි..

ඔහු පැවසු අනාවැකිය මෙන්න…

අද තරගය ලංකාව ජයගන්නවා – අවසන් මොහොතේ ජෝතිර්වේදියෙක්ගෙන් අනාවැකියක්….

[rns_reactions]