හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම් Posted on February 7, 2019 by Editor[N] | Spread the love හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය. ඒ කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවු අවස්ථාවේදිය.