හිරේ ඉදන් වොයිස් කට් එකක් අතර්ජාලයට එක්කල SF ලොකුගේ ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න.

Spread the love

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මැයි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

[rns_reactions]