රජයේ පැවැත්ම තිරණය කරන ප්රධාන සාධකයක් වන දුෂිතයන් වැනසීමේ සටන මැතිවරණ සමයේ හොරා හොරා යනුවෙන් පට්ට ගැසු මහ බැංකු හොරකමට අතේ මාට්ටු වි සිටින අගමැති රනිල්ම භාරගැනීම පට්ට විහිලුවක් පමණක් බව විමල් වීරවංශ පවසයි.
කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.