ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…

ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…
Spread the love
කැබ්නට් මණ්ඩලය සංශෝ්ධනය කිරිමෙන් රට තුළ කිසිඳු වෙනසක් සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (25) සිදුවන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්  විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට නොලැබීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වූවා. 

“මම දන්නවා එයාට දෙන්නේ නෑ කියලා… අගමැති රනිල් මෝඩ නෑ..   ෆොනේසේකා හොඳයි. පොලිසියයි හමුදාවයි භාර දුන්නාම අපිට හොඳයි.. රනිල් ආපු එකනම්  කියලවත් කර ගන්න බැරි වැඩක්.  “