ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්
Spread the love

නිදහස්කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට දින (6) ආරම්භ වේ.

තරඟ 06කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම නව මුහුනුවරකින් පිටියට පිවිසෙන බව සඳහන් වේ.

නිදහස් කුසලාන තරඟාවලිය සඳහා පමණක් විශේෂ කණ්ඩායම් නිල ඇඳුමක් නිර්මාණය කර ඇති අතර90 දශකයේ අග බාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුමට සමාන වන අයුරින්නිදහස් කුසලානයේ නිල ලාංඡනය ද එක්කර නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර ඉන්දීය සහ බංගලාදේශ කණ්ඩායම් ඊයේ (4) රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ලැබුවා.