ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් බංගලියන්ට නයා පෙන්නපු හැටි මෙන්න…

ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් බංගලියන්ට නයා පෙන්නපු හැටි මෙන්න…
Spread the love

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

අවසාන පන්දුව සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර දිනේෂ් කාර්තික් විසින් එල්ල කල පහර 6 සීමාව පසුකල ගියේ සියල්ලන්ගේ ඇස් මවිත කරමින්ය.

ඒ සමගම කමෙන්ට්‍රි බොක්ස් එකේ හිටපු සුනිල් ගවස්කාර් තමන් අසුන්ගෙන් සිටි පුටුවෙන් නැගිට බංගලියෝන්ට නයා පෙන්නුවේ බන්ගලියෝන්ගේ රෙදි ගලවමිනි, එම වීඩියෝව පහතින්,

බන්ගලියන්ට නයා පෙන්වූ අන්තිම ස්වර්ණමය පහරේ වීඩියෝව මෙන්න..!