කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.