මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල ප්රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්රමාණය වෙනම ප්රකාශ නොකරන අතර කොමිසම තැපැල් ඡන්ද වෙනම ගණනය කරන නමුත් ඒවා අනෙක් ප්රතිඵල සමඟ එක්කොට මුළු ඡන්ද ගණන ප්රකාශයට පත් කරන බව කොමිසම සඳහන් කරයි.