65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්

65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්
Spread the love

65 වන ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගිය දා ඇසෑම් හි ගුවහාටි හිදී පැවැත්විණි. ෆිල්ම් ෆෙයාර් සම්මාන ප්‍රථම වරට මුම්බායි නගරයෙන් පිටත පැවැත්වීම මෙවර විශේෂත්වයයි. මේ සදහා බොලිවුඩ් සුපිරි තරු පිරිවරයා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්, ගායික – ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

ඒ අතර සිටි ස්වල්ප දෙනෙක් කළු ආර්යාව / ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාදැයි දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ අතර අනෙක් අය ඒ සියල්ල දැක බලා ගැනීමට මහත් උද්යෝගයකින් සිටියහ. 


මෙම අවස්ථාවට මධුරි ඩික්සිත්, රන්වීර් සිං, අක්ෂේ කුමාර්, කාර්තික් ආර්යන්, විකී කෞෂාල්, කරන් ජොහාර්, භූමි පද්නෙකර්, ආලියා භට්, වරුන් ධවාන් ඇතුළු සුපිරි තරු පැමිණ සිටි අතර ඡායාරූප ශිල්පීහූ ඔවුන් අතරින් සුවිශේෂ අවස්ථා හනි හනික උණුසුම්ව ඡායාරූපයට නැගුවේය. ඒ උදාර රාත්‍රිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා අපි ඇතුළත පින්තූර කිහිපයක් පෙළගස්වා ඇත්තෙමු, එය පහතින් බලන්න …

රන්වීර් සිං
සිද්ධාන්ත් චතුර්වේදි, රන්වීර් සිං, ආලියා භට්
රන්වීර් සිං, ආලියා භට්
රන්වීර් සිං, ආලියා භට්
රන්වීර් සිං, ආලියා භට්
ආලියා භට්, වරුන් ධවාන්
ආලියා භට්
ආලියා භට්
රන්වීර් සිං
රන්වීර් සිං, මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත් නෙනේ
මධුරි ඩික්සිත් නෙනේ
කරන් ජොහාර්, විකී කෞෂාල්
විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
විකී කෞෂාල්, අක්ෂේ කුමාර්
විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
කරන් ජොහාර්
විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
නෙනේ ගෝවින්ද, විකී කෞෂාල්
විකී කෞෂාල්
විකී කෞෂාල්
වරුන් ධවාන්
වරුන් ධවාන්
අක්ෂේ කුමාර්
අක්ෂේ කුමාර්
අනන්යා පාණ්ඩේ
අනන්යා පාණ්ඩේ
ආයුෂ්මන් කුරාණ
ආයුෂ්මන් කුරාණ
ආයුෂ්මන් කුරාණ
එ ආයුෂ්මන් කුරාණ
ආයුෂ්මන් කුරාණ
ආයුෂ්මන් කුරාණ
කාර්තික් ආර්යන්
කාර්තික් ආර්යන්

Pictures by Filmfare.com – Text by Thushadhavi