කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් වූ අතර…

ලකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම විධිමත් හා විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා අගතියට හා විවිධ පීඩාවන්ට පත්වන කාන්තාවන් ප්‍රමාණය නිමක් නැහැ. ඒ සමග මිත්‍යා සහ පදනම් විරහිත තොරතුරු නිසා ද…

සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ (Type two) දියවැඩියා රෝගීන්ටයි. පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා මෙට්ෆෝමින්…

‘දීපිකා පදුකෝන්‘ කියන්නේ අපි කවුරුත් ආදරය කරන බොලිවුඩයේ සුපිරි තරුවක්. විලාසිතා ලෝකයේ ඉහළින්ම වැජඹෙන නිරූපිකාවක්. ඉතිං දීපිකා පසුගිය දා ‘කලු පැහැති විලාසිතා‘ එකතුවක් විලාසිතා ලෝකය හමුවට ගෙන ආවා. මේ ඒවා…

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන…

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන…

සුපිරි බොලිවුඩ් නිළි ‘කරීනා කපූර්’ වෙහෙස නොබලා කරන එක් දෙයක් නම් ඇය යන ඕනෑම තැනක ‘රූපලාවන්‍ය දේවතාවිය’ ලෙස පෙනීමයි. රූගත කිරීම්, නිවාඩු, සිදුවීම් හෝ නගරයේ අනියම් දිනයක් වේවා, ඇය සෑම…

හිසකෙස්වලට’ කාන්තාවන් බොහෝ ලෙන්ගතු වුණත් සිරුර පුරා තිබෙන ‘රෝම’ ගැන නම් දක්වන්නේ දැඩි අකමැත්තක්. එහෙම නැතිනම් භීතියක්. ඔවුන් ඒවා සලකන්නේ ‘අනවශ්‍ය කරදරයක්’ එහෙම නැතිනම් ‘අනවශ්‍ය දෙයක්’ විදිහට. ඒ නිසා මුහුණේ,…

1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර…

නවක බොලිඩුව් සුරූපනියක් වන ‘කිරාන් අද්වානී’ගේ අඩ නිරුවත් කැලැන්ඩරය නිසා නිර්මාණය වෙලා තිබෙන ආන්දෝලනය ගැන අපි මීට පෙර කතා කළා. මේ අතර‘ඩාබු රත්නාෆි’ විසින් නිර්මාණය කළ තවත් කැලැන්ඩර ඡායාරූප කිහිපයක්…

බීබීසීයේ සතිපතා ‘කතා මාලාව’ The Boss series  ලොව පුරා විවිධ ව්‍යාපාරික නායකයින් පිළිබඳ විස්තර සපයයි. මේ සතියේ අපි ව්‍යවසායිකාවක සහ රියැලිටි ටීවී තරුවක් වන ලීසා වැන්ඩර්ම්පම් Lisa Vanderpump. සමඟ කතා…

කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැුසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු වුණා. මේ අතර පසුගිය දා ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා’ සගරාව…