ස්වයං නිරෝධාන සමයේදී සුපුරුදු ව්‍යායාම කරන්නේ කෙසේද? Posted on March 20, 2020 by Editor(T) | කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග ඔබට සුපුරුදු ව්‍යායාම කළ නොහැකියි. ඒ අතර නිවස තුළම සිටින තත්ත්වයක් තුළ මානසික ආතතිය ද වර්ධනය විය හැකියි. ඉතිං මෙවැනි අවස්ථාවක සුපුරුදු ව්‍යායාම වෙනුවට…Read more »
අපි නිතර නිතර මුහුණ ස්පර්ශ කිරීම ලෙඩක් ද? ඇබ්බැහියක් ද ? ඇත්ත හේතු මෙන්න… Posted on March 18, 2020 by Editor(T) | කොවිඩ් -19 වැනි රෝග පැතිරීමේදී මිනිසුන්ට ඒවාට පහසුවෙන් ගොදුරු වීමට හේතුවක් තිබේ. ඒ මිනිසුන් ස්පර්ශ කිරීමයි. අපි දිගටම අපගේ මුහුණු ස්පර්ශ කරමු. මිනිසුන් එසේ කරන්නේ ඇයි ? මේ ඒ ගැන..…Read more »
කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද? Posted on March 16, 2020 by Editor(T) | කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් වූ අතර…Read more »
තම ප්‍රජනන පද්ධතිය ගැන කාන්තාවන්ට ඇතිවන සුලභ ගැටලු 05කට විද්‍යාත්මක පිළිතුරු Posted on March 16, 2020 by Editor(T) | ලකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම විධිමත් හා විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා අගතියට හා විවිධ පීඩාවන්ට පත්වන කාන්තාවන් ප්‍රමාණය නිමක් නැහැ. ඒ සමග මිත්‍යා සහ පදනම් විරහිත තොරතුරු නිසා ද…Read more »
ඔබ Metformin බොන්න බයද? එහෙනම් මේ ලිපිය ඔබටමයි Posted on March 15, 2020 by Editor(T) | සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ (Type two) දියවැඩියා රෝගීන්ටයි. පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා මෙට්ෆෝමින්…Read more »
සුපිරි නිලි දීපිකා පදුකෝන්ගේ සුපිරි කලු විලාසිතා Posted on March 15, 2020 by Editor(T) | ‘දීපිකා පදුකෝන්‘ කියන්නේ අපි කවුරුත් ආදරය කරන බොලිවුඩයේ සුපිරි තරුවක්. විලාසිතා ලෝකයේ ඉහළින්ම වැජඹෙන නිරූපිකාවක්. ඉතිං දීපිකා පසුගිය දා ‘කලු පැහැති විලාසිතා‘ එකතුවක් විලාසිතා ලෝකය හමුවට ගෙන ආවා. මේ ඒවා…Read more »
විලාසිතා ලොව ජයගත් ‘අමුතු මිනිිස්සු’ 02 – Mehwa Giani Marshall Posted on March 13, 2020 by Editor(T) | විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන…Read more »
සුපිරි Model of the Week – LuLu Posted on March 11, 2020 by Editor | මේ සතියේ සුපිරි ගොසිප් තුළින් සුපිරි Model of the Week – LuLuRead more »
විලාසිතා ලෝකය ජයගත් ‘අමුතු මිනිස්සු’ 01 – Khoudia Diop Posted on March 10, 2020 by Editor(T) | විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන…Read more »
කරීනා කපූර්ගේ ‘රතු – රෝස සරාගී’ විලාසිතා Posted on March 8, 2020 by Editor(T) | සුපිරි බොලිවුඩ් නිළි ‘කරීනා කපූර්’ වෙහෙස නොබලා කරන එක් දෙයක් නම් ඇය යන ඕනෑම තැනක ‘රූපලාවන්‍ය දේවතාවිය’ ලෙස පෙනීමයි. රූගත කිරීම්, නිවාඩු, සිදුවීම් හෝ නගරයේ අනියම් දිනයක් වේවා, ඇය සෑම…Read more »
සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ‘විවිධ වෙනස් ක්‍රම 09ක්’ Posted on March 8, 2020 by Editor(T) | හිසකෙස්වලට’ කාන්තාවන් බොහෝ ලෙන්ගතු වුණත් සිරුර පුරා තිබෙන ‘රෝම’ ගැන නම් දක්වන්නේ දැඩි අකමැත්තක්. එහෙම නැතිනම් භීතියක්. ඔවුන් ඒවා සලකන්නේ ‘අනවශ්‍ය කරදරයක්’ එහෙම නැතිනම් ‘අනවශ්‍ය දෙයක්’ විදිහට. ඒ නිසා මුහුණේ,…Read more »
එඩිතර – කාමුක Red lipstick පරිණාමය වූ හැටි දන්නවාද ? Posted on March 5, 2020 by Editor(T) | 1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර…Read more »
ඉන්දියාව උණුසුම් කළ ‘අඩ නිරුවත් කැලැන්ඩර’ මෙන්න Posted on March 4, 2020 by Editor(T) | නවක බොලිඩුව් සුරූපනියක් වන ‘කිරාන් අද්වානී’ගේ අඩ නිරුවත් කැලැන්ඩරය නිසා නිර්මාණය වෙලා තිබෙන ආන්දෝලනය ගැන අපි මීට පෙර කතා කළා. මේ අතර‘ඩාබු රත්නාෆි’ විසින් නිර්මාණය කළ තවත් කැලැන්ඩර ඡායාරූප කිහිපයක්…Read more »
ඇමරිකානු American reality TV රැජින Posted on March 3, 2020 by Editor(T) | බීබීසීයේ සතිපතා ‘කතා මාලාව’ The Boss series ලොව පුරා විවිධ ව්‍යාපාරික නායකයින් පිළිබඳ විස්තර සපයයි. මේ සතියේ අපි ව්‍යවසායිකාවක සහ රියැලිටි ටීවී තරුවක් වන ලීසා වැන්ඩර්ම්පම් Lisa Vanderpump. සමඟ කතා…Read more »
මිලාන් විලාසිතා දැක්මට වඩා ‘Sweet Street Styles’ 10ක් Posted on March 2, 2020 by Editor(T) | කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැුසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු වුණා. මේ අතර පසුගිය දා ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා’ සගරාව…Read more »