කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ. ඒ…

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු…

ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රටේ ප්‍රමුඛ රෝහල් වන මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ.…

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ Mrs. World 2021 තරඟය මෙරට COVID-19 තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් වෙත මාරු කළ බව උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා. චන්දිමාල්…

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (04)…

රට තුළ වේගයෙන් ව්‍යාප්ති වන ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අද (03) අනතුරු ඇඟවීය. ශ්‍රී…

සම්ප්‍රේෂණ හැකියාවෙන් ඉතා ඉහළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස සැලකිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ…

තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (02) තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා…

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමටනව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්  ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන…

රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර තිබේ. යූරියා…

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ. ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය…

මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත…

රජයේ සේවා යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ‍ෆේස්බුක් ගිණුමේ…

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත…

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි. පවතින…