මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබු ඉල් පුර පසළොස්වක පොහොය අදයි

Spread the love
ඉල් පුර පසළොස්වක පොහොය අද (03)ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කළේ. 

මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹිම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වනවා.

බෞද්ධ ඉතිහාසයේ මෙම වැදගත් සිදුවීම් ද සිහියට නගා ගනිමින් අද පිංකම්හි යෙදෙන්නැයි බෞද්ධ සැදහැවතුන්ගෙන් මෙහිදි ඉල්ලීමක් ද කෙරුණා. 

[rns_reactions]