අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි, FCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි..
ඔවුන් දඩ බල්ලන් වගේ ලිහලා හතර අතේ දසයමේ යවනවා. එහෙම උනාබ දේශපාලකයින් වගේම අවංක රාජ්‍ය නිලධාරීද තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න මැලි කමක් දක්වනවා. මොකද කොයි මොහොතේ කාගේ වුවමනාවට තමන්ව දඩයම් කරයිද නොදන්නා නිසා. අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ කොළඹ පැවැති ජන හමුවක් අමතමිණි.
අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයිFCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි.
Posted by Future Sri Lanka – හෙට රට – நாளைய இலங்கை on Thursday, November 9, 2017