Supiri Gossip
Written by
in
අධික වැසි හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව යන පළාත්වල සියලූ පාසල් අද (30) දිනයේ දී වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියාසිටියේ.
[rns_reactions]