මතකද මේ සුන්දර සිනහව…

Spread the love

එදා මාවිල් ආරු සොරොව්ව මූදාගැනීමේ මෙහෙයුමේ පටන් ජයග්‍රහණයේ අවසන් සටන දක්වා සටන් කරමින් දැනට අවුරුදු 18ක වැඩි සේවාකාලයක් සම්පූර්ණ කර ඇති මොහු නමින් කෝප්‍රල් රංජිත් වීරවර්ධන.

ඉතින් මේ සටන් වලින් ස්නයිපර් වෙඩික්කරු නීරෝ ඇතුළු ගොඩක් වීරෝධාර රණවිරුවන් මොහු සමග අවසන් සටන තෙක් සටන් කරමින්, රට වෙනුවෙන් ජීවිතය පුදකර හමාරයි,

ඇතැම් අවස්ථාවල මොහුද මියගිය බවට කටකතා පැතිරගියා, ඒදවස් වල පාරක් , පාරක් ගානේ, සෑම වාහනය කම වාගේ මේ චායාරූපය දැක්කම ඔයාටත් මටත් , අමුතුම ජවයක් ආවෙ නැතිනම් ඒක පුදුමයක්. .

මොහුගේ බිරිදටත්, ආදරනීය දියණිය ටත් . නිදුක් නිරෝගී සුව පතනවා…. කැමතිනම් තව කෙනෙක් ට බලන්න ශෙයා කරන්න …..

[rns_reactions]

💕💕💕💕💞💞❤️
උපුටා ගැනිමකි…