තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.